Wednesday, February 24, 2016

නුඹේන් සිත නොමිදෙන හැටි




හීන ගෙන ආ
තරමටත් වැඩියෙන්
කඳුලු ගෙන ආවත්
මගේ නෙතට
නුඹ....

නුඹේන් 
මගේ සිත
නොමිදෙන හැටි...

කියා දෙන්නට 
මේ මහා රෑ
නුඹේ නෙත 
අවදියෙන්නම්.....