Friday, August 3, 2018

ඔබට

සොඳුර ඔබ මිහිරිතම තනුවක්
කියා ඔබ ලියුව එක කවියක්
මැකී යන තුරුම මතකෙන්
ප්‍රියය - කවි කියන්නේම බොරුවක්