හුදකලාවේ ලියු කවි
හෙමින් මුමුණන්න
Sunday, August 26, 2018
ඔබට
ප්‍රිය ය
- ඔබ නොදන්නව ඇති
කඳුලුවලටත්
රහක්
තියෙනවා
නොනින්දක අතර මැද්දේ දී
ප්‍රිය ය
- ඒ
රහ
තාම දැනෙනවා
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)