හුදකලාවේ ලියු කවි
හෙමින් මුමුණන්න
Wednesday, November 21, 2018
ඔබට
මගේ ප්‍රේමය
මහ සයුර සේ විය
බෝහෝ ගැඹුරුයි විටක නිසලයි
ප්‍රියය
ඔබ නැති හුදකලා හිත
රළුව නැඟි මහ
වේදනා කන්දයි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)