Thursday, August 23, 2018

ඔබට


නිතර ඔබ තනියම හිනැහෙන්න
කැමතිම ගීත සුළඟට මුමූණන්න
හේතුව නොවිමසමි එනමුදු තිගැස්මෙනි
ප්‍රියය - ප්‍රේමයක් වෙද අන් තැනක