Sunday, June 9, 2024

ඔබට



මිහිරිතම දායවිය ඔබ, ඉතා ඉමිහිරි සිනාවෙන්
සැඩව නැඟි චණ්ඩ මාරුත දරාගත්  ලෙස ප්‍රිතීයෙන්
අමාරුම - අසීරුම තැන් පුරවලා මෘදු ප්‍රේමයෙන්
ඉතිං මා ප්‍රිය, හිනාවෙනු මැන වැළඳ ගෙන ඔබ ආදරෙන්