Saturday, July 3, 2021

ඔබට

 


ඔබ ඔතන මම මෙතන ඉතිං අප අතර
ගව් සියක් හා තවත් දුර දහසකි පියවර
වහා තරණය කර අප වටා ඇති සමුදුර
"ප්‍රේමයෙනි" කියන් මා බදා හිරකර