Tuesday, October 30, 2018

ඔබට


ආදරේයි ඔබ කීව මෘදූම වචනය සිහිව
මිරිඟුවක් දකිමි එහිදී ඔබ වැළඳ ගමි.
වෙන් වෙන්න පුළුවන් උනත් මට - ඔබට
ප්‍රියය - මිරිඟුව තව නමක් ප්‍රේමයට