Wednesday, August 31, 2022

ඔබට


ප්‍රේමයැයි නම් කළ හැකි සියල්ලම
නුඹයි - නුඹයැයි - නුඹමයැයි නම් තබමි
ඉතිං ඉන් පසු ඒ නමින් දුක සතුට ඉවසමි
ප්‍රියය - ප්‍රේමයට පර්යාය ක්‍රියා පදයම මම වෙමි


Friday, May 27, 2022

ඔබට

 


ඔබේ නෙත් මත කිමිදෙමි
කවියකට උල්පත වෙමි.
ඔබේ හිත මත සැනසෙමි
ප්‍රේමයට මාවත වෙමි.