Thursday, August 30, 2018

ඔබට

ප්‍රේමයත් මහ මුලාවක්යැයි
අතැර යන්නට විටෙක සිත් වෙයි
එහෙත් ඔබ නෙත කරන ඉඟියක
ප්‍රිය ය - මම වහ වහා පැටලෙයි

ඔබට


කවදා කොතැනක කොහෙදි හෝ
අපව හමුඋන හුරු බවක් ඇත
මගේ නෙත් මත ඔබේ පිළිබිඹු 
ප්‍රිය ය - ඇඳුනේ එදා වෙන්නැති