Wednesday, June 9, 2021

ඔබට

හිතේ ඇති අදහස පැහුණොත් කවියකට
මෙලෙස පද ලියැවේවි ඒ ඔබට දකින්නට
හුස්මක් වැටිය යුතුමයිනේ ජිවත් වෙන්ට
“හුස්මකැයි” කියන අය ඇති අදත් ඔය හිනාවට