Wednesday, June 13, 2018

ඔබට




ඔබේ සිනහවක එතී
යළි යළිත් ඉපදෙමි.
ඔබේ හුස්මක වේලී
ජීවිතය කියවමි.

2 comments:

  1. ලස්සනයි.
    යාත්‍රාව වෙනස් කෙරුවද ?

    ජයවේවා!!!

    ReplyDelete