Sunday, August 26, 2018

ඔබට


ප්‍රිය ය - ඔබ නොදන්නව ඇති 
කඳුලුවලටත් රහක් තියෙනවා
නොනින්දක අතර මැද්දේ දී 
ප්‍රිය ය - ඒ රහ තාම දැනෙනවා 

No comments:

Post a Comment