Tuesday, September 11, 2018

ඔබට


වසන්තය කියන්නේ ඔබටයි මටයි
ප්‍රිය ය - කවි ගීත වලට එහෙමයි
දුෂ්කරයි - රළුයි ජිවිතය මෙබඳුයි
අපට සිසිරයත් - හේමන්තයත් අපිමයි

1 comment:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete