හුදකලාවේ ලියු කවි
හෙමින් මුමුණන්න
Sunday, November 10, 2019
සෘතු
ස්ටෙප්ස්;
මිටියාවතට කළියෙන්
වසන්තය ඇවිදින්
ගෙමිදුලට.
ආතුර වු සිතක යළි
පෙම් කවක් ලියන්නට
වසන්තය.
නුඹ හැඬුවා මදි
හිතක් උණු වෙන්ට
1 comment:
Sri Lankan-African Angel
8:12 AM, November 12, 2019
හරිම ලස්සන ඡායාරෑපයක් තෝරාගෙන තිබෙනවා ඔබේ ලස්සන නිසඳැසට
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හරිම ලස්සන ඡායාරෑපයක් තෝරාගෙන තිබෙනවා ඔබේ ලස්සන නිසඳැසට
ReplyDelete