Tuesday, December 24, 2019

ඔබට

බෙත්ලෙහෙමට - තම්බපණ්ණියට හා අනෙක් තැන් වලට
සීතල ද - උණුසුම ද - ප්‍රේමය ද සම විය යුතුය
සාමයේ පණිවිඩය හදවතින් දරාගත් කුරුස මිනිසුනි
ඔබට - ඔබ ප්‍රිය හදවතට, මේ නත්තල “ප්‍රේමණීය” වේවා

No comments:

Post a Comment