Tuesday, August 4, 2020

ඔබට



අතින් අත අල්ලගෙන අපි අපේ කියාගෙන
අතින් අත හරුණමුත් අපි අපේ හිතාගෙන
ප්‍රියය - ඔබ ප්‍රේමයට, ඔබට කවි ලියාගෙන
මෙතෙක් ප්‍රේමය දරමි. සුසූම් බර දරාගෙන

2 comments:

  1. මම රේඩියෝ කවි වැඩසටහනක් කරනවා. ඔබ අවසර දෙනවා නම් මම ඔබේ කවි ඒකට ගන්න කැමතියි . ඔබේ විද්‍යුත් තැපෑල මට එවන්න. එවිට වැඩසටහන ගැනත්, කවි ප්‍රචාරය වූ පසු ඒවාත්, ඔබේ කවි වල ගායනා පිටපතුත් ඔබට එවන්න පුළුවන් . මගේ විද්‍යුත් තැපෑල anuruddhawe@yahoo.com

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න, මම පිළිතුරක් ලියන්න පරක්කු උනාට. මම මේ ඊමේල් එකට මේල් එකක් දැම්මා. ඇත්තටම සමාවෙන්න මම නොසැලකිලිමත් වීම ගැන.

      Delete