ප්‍රේමයැයි නම් කළ හැකි සියල්ලම
නුඹයි - නුඹයැයි - නුඹමයැයි නම් තබමි
ඉතිං ඉන් පසු ඒ නමින් දුක සතුට ඉවසමි
ප්‍රියය - ප්‍රේමයට පර්යාය ක්‍රියා පදයම මම වෙමි
නුඹයි - නුඹයැයි - නුඹමයැයි නම් තබමි
ඉතිං ඉන් පසු ඒ නමින් දුක සතුට ඉවසමි
ප්‍රියය - ප්‍රේමයට පර්යාය ක්‍රියා පදයම මම වෙමි
ජානක වික්‍රමසිංහගේ සිංදුව මතක් උනා.....❤️
ReplyDeleteඔබේ නිර්මාණත් ලන්ඩන් කවියට සහ සිසිලට යවන්න.
ReplyDeletehttps://londonkavi.com/contact/
නිර්මාණ ඉදිරිපත් කිරීමේ යොමුව ලෙසත් මේ විද්යුත් තැපෑලම භාවිතා කල හැකිය
sisila.sangarawa@gmail.com