හුදකලාවේ ලියු කවි
හෙමින් මුමුණන්න
Wednesday, July 2, 2025
ඔබට
අතින් අත අල්ලගෙන ඔබයි - මමයි අප දෙදෙන
ඇවිද යන විට මඟක, අත් හැරුණ තැනවල
"
පරිස්සමින්
සුදු මැණික
"
ඔබ සෙමින් මිමිණුව
ප්‍රියය
- කොයිතරම් නම්
ප්‍රිය ද
-
ප්‍රිය ද
ඒ වචන
Monday, June 9, 2025
ඔබට
ඉතිං අපි සමු ගත් පසුව, නාඳුනන්නන් විලස
කවි කියා
ඔබට
ලියු, දහස් ගණනක වචන
අතර නොතිබුණු සුබ පැතුම, ලියමි
කෙටි කර මෙලෙස
ප්‍රියය
- ඔබ මුදු සිනහා ළඟ, ඉටු වේවා සුබ සිහින
Wednesday, March 19, 2025
ඔබට
ඇවිද ගිය ඉතා හුරු පුරුදු මාවතක
නුහුරු ලෙස ඇවිද අතරමං විමි
ප්‍රියය
ඔබ - මම - (අප) යළි හමුව
"තවම මම
ප්‍රේමයෙනි
" ඉතිං ඔබ කී පසුව
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)