Wednesday, March 19, 2025

ඔබට


ඇවිද ගිය ඉතා හුරු පුරුදු මාවතක
නුහුරු ලෙස ඇවිද අතරමං විමි
ප්‍රියය ඔබ -  මම - (අප) යළි හමුව
"තවම මම ප්‍රේමයෙනි" ඉතිං ඔබ කී පසුව

No comments:

Post a Comment