හුදකලාවේ ලියු කවි
හෙමින් මුමුණන්න
Monday, April 8, 2019
ඔබට
“
විශ්වය ගෙන තබමි.
ප්‍රේමිය
ඔබ ළඟ
”
නලල මත හාදු දී ඔබ උන පොරොන්දුව
මෙලෙස දෝතින් තිළිණ කර දෙන විටක
ප්‍රේමයේ දහමට නතුව
ප්‍රියය
- ඔබ අදහමි.
Thursday, April 4, 2019
ඔබට
“
විශ්වය ගෙන තබමි.
ප්‍රේමිය
ඔබ ළඟ
”
නලල මත හාදු දී ඔබ උන පොරොන්දුව
මෙලෙස දෝතින් තිළිණ කර දෙන විටක
ප්‍රේමයේ දහමට නතුව
ප්‍රියය
- ඔබ අදහමි.
Wednesday, February 13, 2019
ඔබට
ප්‍රියය
- ආදරයෙන් හමුවන
අහස පොළව අතරමැද
ප්‍රේමයට දළු දා වැඩෙන්නට
අපිත් ප්‍රිය
ගහක්
හිටවමු
Monday, February 11, 2019
ඔබට
ඉර හඳ ද හා තවත් තරු කැට
"කඩා දෙමි" වෙන පොරෙන්දු ද
ප්‍රියය
- අමතක කරමු අපි
අප ට, අපිවම සිහින වූ කල
Saturday, February 9, 2019
ඔබට
වසන්තයේ දිග පළල
විමසයි නම් කවරෙකු හෝ
කියමි. මම ඒ අයට
නුඹේ සිනහව ඒ තරම් බව
Sunday, February 3, 2019
ඔබට
" මේ මොහොත විඳගැන්ම"
ප්‍රේමයැයි
අදහන්නේ වෙන කවුද
ප්‍රියය
- ඔබ, ඔබ හැරෙන්නට
ඒ හිනාවට "
ජිවිතය
" කිව්වේ කවුරුද
Wednesday, January 30, 2019
ඔබට
කඳුළු ඇස්වලට හිනා වැහි අරන් එන
කිනම් මායාවක් ගැවසුණිද දොතොල් මත
ප්‍රියය
- ජිවිතය දුෂ්කරයි කියා දැනුනේම
ඔබේ මුදු හාදුවක් මා වැළද නොගත් දවසට
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)