Monday, April 8, 2019

ඔබට

“විශ්වය ගෙන තබමි. ප්‍රේමිය ඔබ ළඟ”
නලල මත හාදු දී ඔබ උන පොරොන්දුව
මෙලෙස දෝතින් තිළිණ කර දෙන විටක
 ප්‍රේමයේ දහමට නතුව ප්‍රියය - ඔබ අදහමි.

No comments:

Post a Comment