Thursday, August 16, 2018

ඔබට

සමහර දවස් වල හැන්දෑවට
හදවත ගැහෙනවා මහ අමුතු විදිහට
මෙන්න මේකයි සුහද එයට හේතුව
සිතෙයි එක්වර මාව දැන් පහු කළේ ඔබ

No comments:

Post a Comment