Tuesday, August 7, 2018

ඔබට


සුපෙම්වත ඔබේ වචනයක්
පිරුණ මුදු ආදර තෙතක්
කවිවලත් නැති තාලයක්
ප්‍රියය - ඔබ මට මහ කලාවක්

No comments:

Post a Comment