Sunday, December 9, 2018

ඔබට

ඔබ කියන ලෙස මෙයද ප්‍රේමය 
අතින් අත බැඳී හිමිකමට නතුවීම
ප්‍රියය ප්‍රේමයැයි නම් කරන්නට බැරිද
සුසුමකදි - හුස්මකදි ඔබව මට සිහිවීම 

No comments:

Post a Comment