හුදකලාවේ ලියු කවි
හෙමින් මුමුණන්න
Thursday, May 23, 2019
සෘතු
සුසූම් ඇහැරුණ සෘතු
හුස්ම නැවතුන සෘතු
අපේ ප්‍රේමයට තිබුණේ
ඒවැනි වු
දිග සෘතු
වරක් දෙවරක් මතක හැටියට
ඔබේ පපුවේ හිස තියා ඇති
ඒ තමයි අපේ ප්‍රේමයේ
උදා වු කෙටිම
කෙටි සෘතු
1 comment:
Kalana
12:17 PM, May 27, 2019
ලස්සන ගෙත්තමක්
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ReplyDeleteලස්සන ගෙත්තමක්