Friday, August 18, 2023

ඔබට



මිහිරියැයි නම් කෙරූ තැන් වල
ඔබ නැතිව හිතට පාළුය
ප්‍රියය - ඔබ වැනි මිහිරියාවක්
මේ සක්වල යළි හමු නොවනු ඇත

No comments:

Post a Comment