හුදකලාවේ ලියු කවි
හෙමින් මුමුණන්න
Wednesday, November 7, 2018
ඔබට
ප්‍රියය
- ආලයේ ප්‍රථම සංධවනිය
සමයි මා හෘද ස්පන්දනයට
ගැයුණු කෝමළ ස්වරයක තාලය
සිහිව නාදළු ඉරි ඇදී ඇත
Monday, November 5, 2018
ඔබට
ඉතා දිගු මෝසමට පසුවත්
අහස නොහෙළුව තවත් වැහි ඇති
කඩින් කඩ වැටී කඳුළු හින්දම
ප්‍රියය
-
ප්‍රේමය
ගොළු වෙලා ඇති
Tuesday, October 30, 2018
ඔබට
“
ආදරේයි
”
ඔබ කීව මෘදූම වචනය සිහිව
මිරිඟුවක් දකිමි එහිදී ඔබ වැළඳ ගමි.
වෙන් වෙන්න පුළුවන් උනත් මට - ඔබට
ප්‍රියය -
මිරිඟුව
තව නමක් ප්‍රේමයට
Tuesday, September 11, 2018
ඔබට
වසන්තය කියන්නේ ඔබටයි මටයි
ප්‍රිය ය - කවි ගීත වලට එහෙමයි
දුෂ්කරයි - රළුයි ජිවිතය මෙබඳුයි
අපට
සිසිරයත්
-
හේමන්තයත්
අපිමයි
Thursday, August 30, 2018
ඔබට
ප්‍රේමයත්
මහ මුලාවක්යැයි
අතැර යන්නට විටෙක සිත් වෙයි
එහෙත් ඔබ නෙත කරන ඉඟියක
ප්‍රිය ය
-
මම
වහ වහා පැටලෙයි
ඔබට
කවදා කොතැනක කොහෙදි හෝ
අපව හමුඋන හුරු බවක් ඇත
මගේ නෙත් මත ඔබේ පිළිබිඹු
ප්‍රිය ය - ඇඳුනේ එදා වෙන්නැති
Sunday, August 26, 2018
ඔබට
ප්‍රිය ය
- ඔබ නොදන්නව ඇති
කඳුලුවලටත්
රහක්
තියෙනවා
නොනින්දක අතර මැද්දේ දී
ප්‍රිය ය
- ඒ
රහ
තාම දැනෙනවා
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)